Friday, April 2, 2010

මිතුරුදම හා ආදරය.......

ආදරය හා මිත්‍රත්වය ඇත්තෙ පුදුමාකාර වෙනසකි.අද මිතුරා හෙට පෙම්වතා වෙන සමාජයක අපි සියල්ලෝම ජිවත්වන බව නම් සැබෑ බොරුවකි.
ඒත් යතාර්තය හාත්පසින්ම වෙනස්වූවකි.
ඒ මෙසේය......

තම පෙමවතිය ඇයගේ හොන්දම යහලුවකු සම්ග ඕනවට වඩා හිතවත්කම ඇඟට මෙන්ම හිතට අගුනයකි.මොකද ගැහනියගේ සැබෑ ස්වභාවය ඇවිස්සිය හකි බැවිනි.මේ නිසා පෙම්වතකු තම පෙමවතියට මේ සම්බන්ධව නීති දැමීම වර්දක් නැත.
අනෙක් කාරණය නම් යම් ගැහණු ළමයකු පිරිමි ළමයකු හා පෙම් සබධතවයක් පවත්වන්නේ නම් ,එකී තැනත්තිය තම පෙම්වතාට පමණක් ආදරය කරන්නේ නම් මෙසේ තවත් පිරිමි ළමුන් හා ඕනවට වඩා හිතවත්කම් පවත්වන්නේ නැත.යතාර්තය මෙයයි.
නමුත් මේ දෙස බාහිරව බලන තනැත්තකු මේ දෙස බලන්නෙ මීට විරුද්ධ ඇසකිනි.ඊට හේතුව ඒ පුද්ගලය සැබැවින් ආදරය නොකොට තිබීමයි....
ගැහනිය යනු ගැහැනියකි...
කලුගල් අතර මැණික් ගලක්ද දෙකක්ද තිබිය හැක.
නමුත් ඔබ සතුව ඇත්තේ මැණික් ගලක් කියා නම් කිසිවිටෙකත් නොසිතන්න.
ඒ බව තම පෙම්වතියට නො අඟවා ලඟ අති කලුගල ‍රැකගන්න උත්සාහ කරන්න.

1 comment: