Wednesday, August 25, 2010

ලෝකෙම නොදන්න ඇත්ත කතාවක්.......

ආදරෙ කරද්දි කෙල්ලො ගොඩක් සන්වේදී...ඒත් ඒ ආදරේ බාධාවන් මැද්දෙ ගෙනියන්න තරම් කෙල්ලො අවංක නෑ..........බොහොම ඉක්මනට වෙනස්වෙනවා එක එක කෙල්ලගෙ වෙනස්වෙන සීමාවන් වෙනස්.. කිසි කෙල්ලෙකුට "මම වෙනස්වෙන්නේ නෑ" කියලා කියන්න බෑ...........නමුත් කොල්ලෙක් අවංකව ආදරේ කරනවනම් ඒ ආදරේ මොනම හේතුවක් නිසාවත් වෙනස්වෙන්නෙ නෑ..හරියට KARTHIK වගේ...
කෙල්ලො ඔක්කොම JESSIE වගේ....
කලාතුරකින් කොල්ලෙක් එහෙම නොවෙන්න පුලුවන්..ඒ ආදරේ නො අඳුනන තිරිසන් ජාතියෙ එකෙක්..
ආදරේ කරන කොල්ලෙකුට ජීවිතේ හැමදාමත් තියෙන්නේ එක හදවතකුත් එක ආත්මෙකුත් විතරයි..........
එහෙම "කෙල්ලෙක්නම්" මට තාම හම්බවෙලා නෑ...
අවන්කව ආදරේ කරලා එකතුවෙන ආදරවන්තයන් කොච්චර වාසනාවන්තද?