Thursday, May 6, 2010

කෙල්ල යනු කවරෙක්ද?

අහින්සක කොල්ලොකුගෙ ජිවිතෙකට දරාගන්න බැරි තරම් ලොකු දුකක් දීලා වෙනකෙනෙකුගෙ ආදරයක් බලාපොරොත්තුවෙන කෙල්ලො හැමෝටමයි මේ කතාව කියන්න යන්නෙ..........

එක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්.........
රූමත් තරුණියක්........

ආදරේ කරද්දි පණදෙන්න කතා කියන කෙල්ලෙක්.........

දෙන්නගෙ ආදරේට යන්තම් අවුරුදු දෙකක් පිරුණා විතරෛ.
කොල්ල කැම්පස් එකේ කෙල්ලෙක්වත් දිහ ඇහැක්වත් ඇරලා බලන්නේ නැතිව ආදරේ කරපු කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාලුවෙලා අර අහින්සක කොල්ලට බොරු කිය කියා දීපු ගින්දරට දෙවියන් මොනවගෙ දඬුවමක් දෙන්න ඕනද?
තමන් හදවතින් ආදරෙ කරලත් රන්ඬු කර කර ඩුක දීලා දහසක් බොරු කියලා රව්ට්ටලා අන්තිමේදි
"මට වෙන කොල්ලෙක් ඉන්නවා ,මම එයාව බැන්ඳා" කියල කියන්න තරම් හයියක් හරි කෙල්ලෙකුට තියේවිද?

ඒකද ආදරේ කියන්නෙ?

නෑ සෑම සැප සම්පතක්ම තිබිලත් තමන්ගෙ ආදරේ වෙනුවෙන්
ඒ හම දෙයක්ම දමලා ගහලා එන කෙල්ලො ඉන්න ලෝකෙක මේ වගේ කෙල්ලොන්ට මොකක්ද කියන්න තියෙන්නෙ?....................