Wednesday, August 25, 2010

ලෝකෙම නොදන්න ඇත්ත කතාවක්.......

ආදරෙ කරද්දි කෙල්ලො ගොඩක් සන්වේදී...ඒත් ඒ ආදරේ බාධාවන් මැද්දෙ ගෙනියන්න තරම් කෙල්ලො අවංක නෑ..........බොහොම ඉක්මනට වෙනස්වෙනවා එක එක කෙල්ලගෙ වෙනස්වෙන සීමාවන් වෙනස්.. කිසි කෙල්ලෙකුට "මම වෙනස්වෙන්නේ නෑ" කියලා කියන්න බෑ...........නමුත් කොල්ලෙක් අවංකව ආදරේ කරනවනම් ඒ ආදරේ මොනම හේතුවක් නිසාවත් වෙනස්වෙන්නෙ නෑ..හරියට KARTHIK වගේ...
කෙල්ලො ඔක්කොම JESSIE වගේ....
කලාතුරකින් කොල්ලෙක් එහෙම නොවෙන්න පුලුවන්..ඒ ආදරේ නො අඳුනන තිරිසන් ජාතියෙ එකෙක්..
ආදරේ කරන කොල්ලෙකුට ජීවිතේ හැමදාමත් තියෙන්නේ එක හදවතකුත් එක ආත්මෙකුත් විතරයි..........
එහෙම "කෙල්ලෙක්නම්" මට තාම හම්බවෙලා නෑ...
අවන්කව ආදරේ කරලා එකතුවෙන ආදරවන්තයන් කොච්චර වාසනාවන්තද?

Thursday, May 6, 2010

කෙල්ල යනු කවරෙක්ද?

අහින්සක කොල්ලොකුගෙ ජිවිතෙකට දරාගන්න බැරි තරම් ලොකු දුකක් දීලා වෙනකෙනෙකුගෙ ආදරයක් බලාපොරොත්තුවෙන කෙල්ලො හැමෝටමයි මේ කතාව කියන්න යන්නෙ..........

එක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්.........
රූමත් තරුණියක්........

ආදරේ කරද්දි පණදෙන්න කතා කියන කෙල්ලෙක්.........

දෙන්නගෙ ආදරේට යන්තම් අවුරුදු දෙකක් පිරුණා විතරෛ.
කොල්ල කැම්පස් එකේ කෙල්ලෙක්වත් දිහ ඇහැක්වත් ඇරලා බලන්නේ නැතිව ආදරේ කරපු කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාලුවෙලා අර අහින්සක කොල්ලට බොරු කිය කියා දීපු ගින්දරට දෙවියන් මොනවගෙ දඬුවමක් දෙන්න ඕනද?
තමන් හදවතින් ආදරෙ කරලත් රන්ඬු කර කර ඩුක දීලා දහසක් බොරු කියලා රව්ට්ටලා අන්තිමේදි
"මට වෙන කොල්ලෙක් ඉන්නවා ,මම එයාව බැන්ඳා" කියල කියන්න තරම් හයියක් හරි කෙල්ලෙකුට තියේවිද?

ඒකද ආදරේ කියන්නෙ?

නෑ සෑම සැප සම්පතක්ම තිබිලත් තමන්ගෙ ආදරේ වෙනුවෙන්
ඒ හම දෙයක්ම දමලා ගහලා එන කෙල්ලො ඉන්න ලෝකෙක මේ වගේ කෙල්ලොන්ට මොකක්ද කියන්න තියෙන්නෙ?....................

Friday, April 23, 2010

ආදරයේ සැබෑව......


මේ ලෝකෙ කෙල්ලොනම් කොච්චර ඉන්නවද...........ඒත් හිතගියතැන මලිගාව කියනවනෙ.ලෝකෙ දවසකට කොල්ලො කී දාහක්නම් කෙල්ලො නිසා දුක්වින්දිනව අත්ද?
ඒත් කෙල්ලොනම් කියන්නෙ "අනෙ අපිත් එහෙම තමයි කියලයි"....................
එක අතකින් බලනකොට අත්ත කතාව...........
ඒ මොකඩ දන්නවද ?
මෙ ලොකෙ හම කෙල්ලෙක්ම එකවගෙ නැතිනිසා..........
මම මේ කතා කියන්නෙ බූට් එකක් කාලනම් නෙවෙයි..........
ඔන්න කෙල්ලො ජොබ් වලට යනව.......ඊටපස්සෙ බොස ලයින් දානව.එතකොට හිතෙනව අර දුප්පත් කොල්ලටවඩා මු හොන්ඩෛ කියල........එතකොට මොකො කරන්නෙ?????????
ඊට පස්සෙන්ඩ බලනකොට බොස එක්ක යලුඉ.
එක උදහරනයක් විතරෛ ඔය..........

මෙන්න තව අත්තක්.........

කවදහරි කෙල්ලෙක් ඔයට කිව්වොත් "මම ඔයට පනවුනත් ඩෙනව" කියල කවඩවත් ඒක විශ්වාසනම් කරන්නෙපා...
කෙල්ලො හිත දුන්නට පන නම් දෙන්නැ...

මම කියන්න යන්නෙ ඊලඟට තව බොහොම දුක්බර කතාවක්.මේක වුනේ මගෙ හොඳම යලුවෙක්ට..........
නම : - ...........................
මගෙ ජිවිතෙ මට හම්බවුන හොඳම යාලුවෙක් කිව්වොත් හරියටම හරි..........


කතාව මම පස්සෙ කියන්නම්................
සදුන් යාලුවෙල හිටියෙ අපෙ ගෙවල් ලන්ග නන්ගි කෙනෙක් එක්ක.......එයා ඉස්කෝලෙ ගියෙ ගර්ල්ස් ස්කූල් එකකට ....ඒ ඩෙන්න ගොඩාක් ආදරෙන් හිටිය....කොහොමහරි ඉස්කෝලෙන් අවුට් වුනාට පස්සෙ සදුන්ට නන්ගිව ඩකින්න හම්බවුනෙ නෑ..ඒ නන්ගිට ගෙදරින් එලියට එන්න විදියක් තිබුනෙ න ඒකයි....පස්සෙ ඔහොම ටික කලයක් ගියා..
කෙල්ලගෙ ගෙඩරට අයියගෙ යාලුවෙක් නිතර යන්න එන්න ගියා.ඒ කොල්ලගෙ හිතෙ මෙ කෙල්ල ගන අදහසක් තිබුනා............

මම ඔයට පනවුනත් ඩෙන්නම් කියල හිටපු කෙල්ල කරපු දේ හිතාගන්න පුලුවන්ද?

ටික දවසකට පස්සෙ කෙල්ල සදුන්ට කතාකරලා කියනවා "අයියෙ මට ඔයව බන්ඩින්න බෑ.මම වෙනකෙනෙක්ට කැමතියි...මම එයව බඳිනවා" කියලා.........

අර කොල්ලට ඒ වෙලාවෙ මොනවගෙ හැඟිමක් අතිවෙන්න ඇත්ද?
ඕක තමයි කෙල්ලො වෙනස්වෙනව කියන්නෙ.....................ටික කාලෙකින් තමන් ආදරෙ කරපු කොල්ලව අමතක කරල වෙන කොල්ලෙක් ගන හිතන්න පුලුවන් කියන්නෙ ඒ කෙල්ල කවදහරි කසද බැන්දමත් බැඳපු එකා අමතක කරලා වෙන එකෙක් එක්ක යන්න පුලුවන් කියන එක නේද?


***********************************************************************************************************************************************************************

ආදරය හා මිත්‍රත්වය ඇත්තෙ පුදුමාකාර වෙනසකි.අද මිතුරා හෙට පෙම්වතා වෙන සමාජයක අපි සියල්ලෝම ජිවත්වන බව නම් සැබෑ බොරුවකි.
ඒත් යතාර්තය හාත්පසින්ම වෙනස්වූවකි.
ඒ මෙසේය......

තම පෙමවතිය ඇයගේ හොන්දම යහලුවකු සම්ග ඕනවට වඩා හිතවත්කම ඇඟට මෙන්ම හිතට අගුනයකි.මොකද ගැහනියගේ සැබෑ ස්වභාවය ඇවිස්සිය හකි බැවිනි.මේ නිසා පෙම්වතකු තම පෙමවතියට මේ සම්බන්ධව නීති දැමීම වර්දක් නැත.
අනෙක් කාරණය නම් යම් ගැහණු ළමයකු පිරිමි ළමයකු හා පෙම් සබධතවයක් පවත්වන්නේ නම් ,එකී තැනත්තිය තම පෙම්වතාට පමණක් ආදරය කරන්නේ නම් මෙසේ තවත් පිරිමි ළමුන් හා ඕනවට වඩා හිතවත්කම් පවත්වන්නේ නැත.යතාර්තය මෙයයි.
නමුත් මේ දෙස බාහිරව බලන තනැත්තකු මේ දෙස බලන්නෙ මීට විරුද්ධ ඇසකිනි.ඊට හේතුව ඒ පුද්ගලය සැබැවින් ආදරය නොකොට තිබීමයි....
ගැහනිය යනු ගැහැනියකි...
කලුගල් අතර මැණික් ගලක්ද දෙකක්ද තිබිය හැක.
නමුත් ඔබ සතුව ඇත්තේ මැණික් ගලක් කියා නම් කිසිවිටෙකත් නොසිතන්න.
ඒ බව තම පෙම්වතියට නො අඟවා ලඟ අති කලුගල ‍රැකගන්න උත්සාහ කරන්න.



Friday, April 2, 2010

මිතුරුදම හා ආදරය.......

ආදරය හා මිත්‍රත්වය ඇත්තෙ පුදුමාකාර වෙනසකි.අද මිතුරා හෙට පෙම්වතා වෙන සමාජයක අපි සියල්ලෝම ජිවත්වන බව නම් සැබෑ බොරුවකි.
ඒත් යතාර්තය හාත්පසින්ම වෙනස්වූවකි.
ඒ මෙසේය......

තම පෙමවතිය ඇයගේ හොන්දම යහලුවකු සම්ග ඕනවට වඩා හිතවත්කම ඇඟට මෙන්ම හිතට අගුනයකි.මොකද ගැහනියගේ සැබෑ ස්වභාවය ඇවිස්සිය හකි බැවිනි.මේ නිසා පෙම්වතකු තම පෙමවතියට මේ සම්බන්ධව නීති දැමීම වර්දක් නැත.
අනෙක් කාරණය නම් යම් ගැහණු ළමයකු පිරිමි ළමයකු හා පෙම් සබධතවයක් පවත්වන්නේ නම් ,එකී තැනත්තිය තම පෙම්වතාට පමණක් ආදරය කරන්නේ නම් මෙසේ තවත් පිරිමි ළමුන් හා ඕනවට වඩා හිතවත්කම් පවත්වන්නේ නැත.යතාර්තය මෙයයි.
නමුත් මේ දෙස බාහිරව බලන තනැත්තකු මේ දෙස බලන්නෙ මීට විරුද්ධ ඇසකිනි.ඊට හේතුව ඒ පුද්ගලය සැබැවින් ආදරය නොකොට තිබීමයි....
ගැහනිය යනු ගැහැනියකි...
කලුගල් අතර මැණික් ගලක්ද දෙකක්ද තිබිය හැක.
නමුත් ඔබ සතුව ඇත්තේ මැණික් ගලක් කියා නම් කිසිවිටෙකත් නොසිතන්න.
ඒ බව තම පෙම්වතියට නො අඟවා ලඟ අති කලුගල ‍රැකගන්න උත්සාහ කරන්න.